Scooby-Doo

Scooby-Doo

0
评论
Published 三月 09, 2026

阅读全文

:

Scooby-Doo (2002) Sinhala Dubbed | සිංහල හඬකැවූ

චිත්‍රපටයේ විස්තර (Movie Details)

  • සම්පූර්ණ නම: Scooby-Doo (2002)
  • නිකුත් වූ දිනය: 2002 ජූනි 14
  • IMDb අගය: 5.3/10
  • ප්‍රවර්ගය: Adventure, Comedy, Family, Fantasy, Mystery, Sinhala Dubbed
  • අධ්‍යක්ෂණය: Raja Gosnell

කතාවේ සාරාංශය (Story)

ස්පූකි දූපතේ අයිතිකාරයා වන මොන්ඩවේරියස් (Mondavarious - Mr. Bean නළු රෝවන් ඇට්කින්සන්) මේ කණ්ඩායමට ආරාධනා කරනවා දූපතේ වෙන දේ හොයන්න කියලා.

මුලදී කණ්ඩායමේ අය තරහ වෙලා වෙන් වෙලා හිටියත්, පස්සේ තේරුම් ගන්නවා මේ දූපතේ ඇත්තටම භයානක දෙයක් වෙනවා කියලා. යක්ෂයෝ, පුරාණ චාරිත්‍ර සහ ආත්ම මාරු කිරීම් මැදින් යන මේ ගමන හරිම විනෝදජනකයි.

显示全部 隐藏部分

发表评论