Scooby-Doo 2 (2004) Sinhala Dubbed | රාක්ෂයන් එළියට චිත්රපටයේ විස්තරසම්පූර්ණ නම: Scooby-Doo 2: Monsters Unleashed (2004) නිකුත් වූ දිනය: 2004 මාර්තු 26IMDb අගය: 5.1/10 ප්රවර්ගය: Adventure, Comedy, Family, Fantasy, Mystery, Sinhala Dubbedඅධ්යක්ෂණය: Raja Gosnell කතාවේසාරාංශය Mystery Inc. කණ්ඩායම මෙච්චර කල් අල්ලපු අපරාධකාරයන්ගේ වෙස්මුහුණු ප්රදර්ශනය කරන උත්සවයක් තියෙනවා. ඒත් "Evil Masked Figure" කියන කෙනෙක් ඇවිත් මේ වෙස්මුහුණු හොරකම් කරලා, යන්ත්රයක් මාර්ගයෙන් ඒවාට පණ දෙනවා. Black Knight Ghost, Pterodactyl Ghost, 10,000 Volt Ghost වගේ පරණ රාක්ෂයන් ආයෙත් නගරය විනාශ කරන්න පටන් ගන්නවා. මේක නවත්තන්න පුළුවන් එකම විදිහ තමයි ඒ යන්ත්රය හොයාගන්න එක.
Comments
Post a Comment