Scooby-Doo on Zombie Island
閱讀完整內容
:Scooby-Doo on Zombie Island (1998) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්රපටයේ විස්තර
සම්පූර්ණ නම: Scooby-Doo on Zombie Island (1998)
නිකුත් වූ දිනය: 1998 සැප්තැම්බර් 22
IMDb අගය: 7.7/10
ප්රවර්ගය: Animation, Adventure, Comedy, Family, Horror, Mystery, Sinhala Dubbed
අධ්යක්ෂණය: Jim Stenstrum
කතාවේ සාරාංශය (Story)
Mystery Inc. කණ්ඩායම විසිර ගිහින් කාලයකට පස්සේ, ඩැෆ්නිගේ (Daphne) උපන්දිනයට ආයෙත් එකතු වෙනවා. ඩැෆ්නිට ඕනේ "සැබෑ හොල්මන්" ඉන්න තැනක් හොයාගන්න.
ඔවුන් යනවා නිව් ඕර්ලියන්ස් වල තියෙන "Moonscar Island". රෑ වෙනකොට පොළව යටින් සොම්බිලා නැගිටිනවා! මේ සොම්බිලා වෙස්මුහුණු දාගත්ත මිනිස්සු නෙවෙයි. ඔවුන්ට ඇත්තටම පණ තියෙනවා.