Our universe

Our universe

0
Comments
Published March 09, 2026

Read more

:

🌌 Our Universe (2026) Sinhala Subtitles

අපේ පුංචි විශ්වය!


📺 කතා මාලාවේ විස්තර

  • Drama Title: Our Universe
  • Release Date: 2026 Feb 04 - Mar 12
  • Episodes: 12
  • Genre: Comedy, Romance, Family, Youth
  • Network: tvN
  • Main Cast: Roh Jeong Eui (Hyun Jin), Bae In Hyuk (Tae Hyung)

📖 කතාවේ සාරාංශය

වූ හ්‍යුන් ජින් — මහන්සි වෙලා වැඩ කරන, වගකීම් සහගත කෙල්ලෙක්.

සොන් තේ හ්‍යුං — නීති රීති වලට අකමැති, කැරලිකාර කොල්ලෙක්.

මේ දෙන්නා නෑදෑයෝ වෙන්නේ එයාලගේ අයියයි අක්කයි කසාද බැන්දට පස්සේ. ඒත් අවුරුදු 3කට පස්සේ කාර් අනතුරකින් අයියයි අක්කයි දෙන්නම නැති වෙනවා.

ඉතිරි වෙන්නේ එයාලගේ පුංචි පුතා "වූ ජූ". දැන් හ්‍යුන් ජින්ටයි තේ හ්‍යුංටයි සිද්ධ වෙනවා මේ දරුවා බලාගන්න.

මුලදී රණ්ඩු වුනාට, බබා වෙනුවෙන් මේ දෙන්නා එකතු වෙනවා. නොදැනීම මේ බැඳීම ආදරයකට පෙරලෙන හැටි හරිම ලස්සනයි.

❤️ හිනාව, කඳුල සහ ආදරය පිරුණු කතාවක්.
Show All Show less

Post a Comment