Dogs and cats

Dogs and cats

0
Comments
Published March 09, 2026

Read more

:

🎬 Cats & Dogs: The Revenge of Kitty Galore (2010)

📅 නිකුත් වූ දිනය: 2010 ජූලි 30

⭐ IMDb අගය: 4.3/10

🎭 ප්‍රවර්ගය: Action, Adventure, Comedy, Family, Fantasy, Sinhala Dubbed

🎬 අධ්‍යක්ෂණය: Brad Peyton

📖 කතාවේ සාරාංශය

කිටී ගැලෝර් කියන්නේ පිස්සු පූසියෙක්. එයා හදන්නේ සැටලයිට් එකක් පාවිච්චි කරලා ලෝකේ ඉන්න හැම බල්ලෙක්වම පිස්සු වට්ටන්න.

මේක නවත්තන්න "DOG" සංවිධානයේ පොලිස් බල්ලා ඩිග්ස් (Diggs) සහ "MEOWS" සංවිධානයේ පූසී කැතරින් (Catherine) එකතු වෙනවා. මෙයාලා එක්ක පරණ යාළුවෝ වගේම Mr. Tinkles ත් ආයෙත් එනවා.





Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Show All Show less

Post a Comment