Uma Musume Cinderella Gray (2025)

Uma Musume Cinderella Gray (2025)

0
留言
Last updated 3月 10, 2026

閱讀完整內容

:

Uma Musume Cinderella Gray (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Anime Details

Name: Uma Musume Cinderella Gray
Season: 01
Episodes: 23
Release Year: 2025 (Anime Adaptation)
Genre: Sports, Seinen
Based on: Uma Musume Cinderella Gray Manga
Main Character: Oguri Cap

කතාවේ සාරාංශය (Story)

මේ කතාවේ එන්නේ "අශ්ව ගැහැණු ළමයින්" (Horse Girls) ගැන. ඔවුන්ට අශ්වයන්ගේ වේගය සහ ශක්තිය තියෙනවා.ඔගුරි කැප් කියන්නේ එච්චර ලස්සන නැති, අළු පාට හිසකෙස් තියෙන, ගොඩක් කෑම කන කෙල්ලෙක්. හැබැයි ඇය දුවන්න පටන් ගත්තම කවුරුත් පුදුම වෙනවා. ඇය ගමේ රේස් වලින් දිනලා, ටෝකියෝ වල තියෙන ලොකුම තරඟාවලියට (Twinkle Series) යන ගමන හරිම ආකර්ෂණීයයි."අළු පාට රාක්ෂයා" (The Grey Monster) කියන නම දිනාගන්න ඇය කරන කැපවීම මේ ඇනිමෙ එකෙන් බලාගන්න පුළුවන්.
Html denna normal


🎬 Drama Episodes

Episode එකක් තෝරන්න.

顯示全部 顯示較少

張貼留言