Scooby-Doo 2 (2004)

Scooby-Doo 2 (2004)

0
تعليقات
Published مارس 10, 2026

قراءة المزيد

:
Scooby-Doo 2 (2004) Sinhala Dubbed | රාක්ෂයන් එළියට
චිත්‍රපටයේ විස්තරසම්පූර්ණ නම: Scooby-Doo 2: Monsters Unleashed (2004)

නිකුත් වූ දිනය: 2004 මාර්තු 

26IMDb අගය: 5.1/10

ප්‍රවර්ගය: Adventure, Comedy, Family, Fantasy, Mystery, Sinhala


 Dubbedඅධ්‍යක්ෂණය: Raja Gosnell

             කතාවේසාරාංශය


Mystery Inc. කණ්ඩායම මෙච්චර කල් අල්ලපු අපරාධකාරයන්ගේ වෙස්මුහුණු ප්‍රදර්ශනය කරන උත්සවයක් තියෙනවා. ඒත් "Evil Masked Figure" කියන කෙනෙක් ඇවිත් මේ වෙස්මුහුණු හොරකම් කරලා, යන්ත්‍රයක් මාර්ගයෙන් ඒවාට පණ දෙනවා.
Black Knight Ghost, Pterodactyl Ghost, 10,000 Volt Ghost වගේ පරණ රාක්ෂයන් ආයෙත් නගරය විනාශ කරන්න පටන් ගන්නවා.
මේක නවත්තන්න පුළුවන් එකම විදිහ තමයි ඒ යන්ත්‍රය හොයාගන්න එක.
عرض الكل عرض عناصر أقل

إرسال تعليق